Monday, June 25, 2018

රන්වන් සුසිනිඳු සමක් ලබා ගැනීමට එන්නත්කරණය සඳහා යොමුවීමේ සිහිනයක් ඔබට තිබුනේද? එසේ නැතිවත් එම ප්‍රතිඵලය ම ලබාගන්න පුළුවන් ක්‍රමයක් ගැන කිව්වොත් ඔබ පුදුම වෙනවද? ඔව්!
එන්නත්කරණය මඟින් ලබා ගන්නා ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵලයක් ගෙන දෙන ඔබේ එම සිහිනය සැබෑ කර දෙන ORIGINAL "MOSBEAU PLACENTA WHITE ADVANCED"
ලංකාවේ ප්‍රථම වතාවට ඔබටත් Crystal Beauty වෙතින් ලබාගැනීමට ඔබටත් අවස්ථාවක්.
ඒවගේම තවත් රහසක්. මේ එහි ප්‍රතිඵලය හොඳින්ම දන්නා කෙනෙක් ගැන.
Ms.Piyumi Sriyanka
ලංකාවේ ප්‍රසිද්ධ නවක නිලියක් සහ නිරූපිකාවක් වන Piyumi Sriyanka ගේ සම පැහැපත් වීම සඳහා රහස වන්නේ Crystal Beauty වෙතින් හඳුන්වා දෙන MOSBEAU PLACENTA WHITE ADVANCED බව ඔබ දන්නවාද? ඔව්, එවැනි පැහැපත් සමක් උරුම කරගැනීමට දැන් ඔබටත් පුළුවන්...
මේ නිෂ්පාදනය ඉතාම විශේෂයි! ඒ මෙන්න මේ කරුණු නිසා.
මෙහි අඩංගු ද්‍රව්‍ය:
★ Elastin - මෙය සමේ කොලජන් මට්ටම ඒ ලෙසම පවත්වාගෙන යමින් මුහුණට පිරුණු බවක් ගෙනදෙමින් ඉරිතැලීම් ඉවත් කරනවා.
★ Horse Placental Protein - මෙමගින් සම පැහැපත් වීම සම රැලි වැටීම සහ වයසට යාම අඩු කිරීම සිදු වන අතර ඉතා වඩාත් තරුණ පෙනුමක් ලබා දෙනවා.
★ Marine Placental Protein - සමේ අලුතින් සෛල වර්ධනය කර සම පැහැපත් කරනවා.
★ Soy Isoflavones - සෞඛ්‍ය සම්පන්න බව වැඩි කර හෝමෝන ක්‍රියාකාරිත්වය ද පාලනය කරනවා.
★ Hyaluronic Acid - සම විජලනය වීමෙන් ආරක්ෂා කරන අතර සුසිනිඳු සමක් ඔබට ලබාදෙනවා.
★ Silk Powder - සමට නව ජීවයක් දෙමින් සමේ අසමතුලිත බව දුරුකර ඉරිතැලීම්, කුරුලෑ ලපකැළැල් සහ හිරු කිරණෙන් වුන පිළිස්සීම් අඩු කරනවා.
★ Rose Petal Extract - සමේ අසාත්මිකතා වළක්වනවා.
★ Collagen - සම වයසට යාම වළක්වා රැළිවැටීම් ආදිය පැහැදිළිව ඉවත් කරනවා.
★ Glycine - සෛල වල තැනීමට අවශ්‍ය ඔක්සිජන් මුක්ත කරන්න උපකාර වෙනවා,
ඔබේ සම පැහැපත් කිරීම වෙනුවෙන් ජපානෙන් ගෙන්වූ ලොව පුරා කාන්තාවන් හා පිරිමින් අතර ප්‍රචලිත අතුරු ආබාධ වලින් තොරව "MOSBEAU PLACENTA WHITE ADVANCED" ඔබට අපෙන් දැන් ලබාගැනීමට පුළුවන්. මෙය අනෙක් Mosbeau නිෂ්පාදන සමග එක් කරගැනීමෙන් විශේෂ ප්‍රතිඵල ලබාගන්නටත් පුළුවන්.
අදම අමතන්න 0773434805
අප ආයතනයට පැමිණද විස්තර ලබාගත හැකිය.
https://crystalbeauty.lk/
Image may contain: 1 person, close-up and text

No comments:

Post a Comment