Monday, June 25, 2018

වයසත් එක්ක ඇතිවන සමේ වෙනස්වීම් සහ හානිවීම් වලට එරෙහිව සටන් කිරීම දුෂ්කර ද? තවදුරටත් නෑ! ඒ කොහොම ද?
දැන් ලෝකෙයේ පිළිගත් සායනිකව සනාථ කරනලද සබන් වර්ගයක් වන මෙය ඕනෑම වයස් සීමාවක කෙනෙක්ට සුදුසු බව ඔබ දන්නවාද?
අපි දැනටමත් දන්නා ලෝකයේ ඉහල ඉල්ලුමක් සහිත Mosbeau වර්ගයේ මෙම නිෂ්පාදනය Crystal Beauty වෙතින් දැන් ඔබට ලබා ගත හැක.
ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු මෙම Mosbeau Soap එකෙන් අපිට වයසට යාම, සම පැහැපත් වීම, සම moisturizing කිරීම, මැරුණු සෛල ඉවත් කර සෛල අලුතෙන් ගොඩ නැගීමට,UV කිරණ මගින් සමට සිදුවන හානිය මහින් සම රැක ගැනීම යන ආදී බොහෝ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව
★ Helston නමැති අමුද්‍රව්‍ය මෙහි අඩංගු වී ඇති බැවින් එමගින් සමෙහි ඇති අපිරිසිදු බව ඉවත් කර සම වඩාත් පැහැපත් කිරීමට බලපායි.
★ තවද මෙහි අඩංගු Horse Placental white ප්‍රෝටීනය,Marine Placental ප්‍රෝටීනය,(පිපිඤ්ඤා) යුෂ සහ Ryoku-cha Ekisu යන ජපානයේ නිෂ්පාදිත ප්‍රෝටීන් අඩංගු නිසා ඔබගේ සම වඩාත් පැහැපත් සහ වඩාත් දිදුලන නිරෝගී සමක් ඔබට ලබා දෙයි.
★ වයසට යාම අඩු කිරීමට බලපාන ප්‍රෝටිනයක් වන Glauconite Extract (ග්ලූකොනිට් ද්‍රාවණය) ,Sodium Hyaluronate(සෝඩියම් හයුලුරෝනයිට්), කොලජෙන්, සහ ඇල්ගී නිස්සාරණය ( ඇල්ගී ශාකයෙන් ලබා ගන්න ලද) වැනි අනෙකුත් අමුද්‍රව්‍ය අඩංගු බැවින්
මෙම නිෂ්පාදනය මගින් ලබාදෙන ප්‍රතිඵල පුදුම සහගතයි.
වැඩිදුර විස්තර සඳහා හෝ ගෙදරටම ගෙන්වා ගැනීමට
දැන්ම අපව අමතන්න. 0773434805
Image may contain: 1 person, text

No comments:

Post a Comment