Monday, June 25, 2018

අමතර රෝම ඉවත් කිරීම ඔයාට ප්‍රශ්නයක් වෙලා ද? භාවිත කරන දේවල් වලින් සමට හානි වෙනව වැඩියි නේද? අසාත්මිකතා ඇතිවෙනව ද?
සම ගැන හිතන, සමට හිතකර රෝම ඉවත්කරන නිෂ්පාදනයක් සොයමින් හිටියනම් මෙන්න ඔයා ඔයාගෙ ගමනාන්තයට ඇවිත්. ඔයාට ගැලපෙනම දේ CrystalBeauty ලබා දෙන්න සූදානම්!
MOOM Organic Hair Removal with Tea Tree...
ස්වභාවික පරිසර සුසංයෝගය ඔබේ සමත් එක්ක සුසංයෝග කරන MOOM සංකල්පය
MOOM ආයතනය රෝම ඉවත් කිරීමේ සංකල්පය නව මුහුණුවරකින් ඉදිරිපත් කරනව සමේ නීරෝගී බව සහ සොඳුරු බව ප්‍රමුඛතාවය කරගෙන. ඒ බොහෝ දෙනාට ඇතිවී තිබෙන දුෂ්කරතා සඳහා සාර්ථක විසඳුමක් දෙමින්. මේ නිෂ්පාදනය අනෙකුත් කිසිම නිෂ්පාදනය වගේ නැහැ. මේ සඳහා යොදාගන්නෙ සහතික කරන ලද, ඉතාම පිරිසිදු, ඉතාම සුදුසු, සමට පෝෂණය ලබා දෙන ඓන්ද්‍රීය (පැළෑටි ආශ්‍රිත) සහ ස්වාභාවිකම අමුද්‍රව්‍ය. මේ නිසාම එය ඉතාම කාර්යක්ෂම වගේම සම පෝෂණය කිරීම නිරතුරුව සිදු කරනව. තවදුරටත් ඔබේ සම කරදරයට පත් කරන්න වුවමනා නැහැ!
මෙහි ඇති Tea Tree Oil ඔබේ සම පහසුවට පත් කරන අතර Chamomile වලින් වැඩි සහනයක් ලබා දෙනවා. ඊට අමතරව සමට බොහෝ උපකාර ඇති මෙහි Lemon යුෂ සහ ඊට අමතරව උක් සීනි (cane sugar) අඩංගුයි.
ඔබේ සමේ ස්වභාවික ඔපය නැවත ලබා දෙන මේ සුසංයෝගයේ තිබෙන විශේෂ වාසි මෙන්න මේ දේවල්.
සියළු ආකාරයේ සමට ගැළපීම
ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කළ ශාඛ
සම මූලය සමග මෘදු ලෙස ඉවත් කිරීම
අපිරිසිදු දේ සහ මැරුණ සෛල ඉවත් කරමින් සමට නැවත තරුණබව ලබා දීම
සති 8ක් යනතුරු සම රෝම රහිතව තබා ගැනීම
ඝන රෝම වුවත් පහසුවෙන් ඉවත් කරන අතරම සංවේදී ස්ථාන වලට හානි නොකිරීම
සිරුරේ සියලු ස්ථාන වල රෝම ඉවත් කිරීමට ඉතාම යෝග්‍ය වීම
භාවිතයේදී සම මත කිසිවක් ඉතිරි නොකිරීම
අසාත්මිකතා වලින් තොර වීම
සත්වයන් මත පරීක්ෂා නොකිරීම (tested only on humans)
එහෙනම් රෝම ඉවත් කරන නිෂ්පාදන වලින් සමට ඉතාම මෘදු, හිතකර, කාර්යක්ෂම සහ පහසු යන දේවලින් Number 1 දිගුකාලීන භාවිතයට සුදුසු MOOM නිෂ්පාදනය ලබාගන්න ඔයා කැමතියි නේද?
දැන්ම අපිව අමතන්න 0773434805
අපගේ වෙබ් අඩවිය > https://crystalbeauty.lk/
Image may contain: one or more people

No comments:

Post a Comment