Monday, June 25, 2018

මහත් වීම නැත්නම් ස්ථුලභාවය ඔයාටත් ප්‍රශ්නය නේද? මොන දේ කලත් ප්‍රතිඵලයක් නැද්ද?
ස්වභාවිකව තනන ලද විශ්මිත සහ ක්‍රියාකාරීව ස්ථුලබව අඩුකරන නිෂ්පාදනයක් ගැන දැනගන්න කැමති ද?
Biona - Burn
ඔබට පුරුදු නමක් වන බයෝනා වෙතින් එන සුවිශේෂ නිෂ්පාදනයක්.
දීර්ඝ කාලයක් තුල කරනලද බොහෝ පර්යේෂණ වලින් සොයාගත්ත දෙයක් තමයි roast නොකරන ලද කෝපි නැත්නම් හරිත කෝපි (Green Coffee) සාරය ස්ථුලබව අඩු කිරීමට දායකත්වයක් සපයනව කියන එක. ඒ එහි ග්ලුකෝස් සහ මේද පරිවෘත්තීය ක්‍රියාවලි වලට ඇති බලපෑම නිසා. සායනික අත්හදාබැලීම් වලදී ස්ථුල අයට මෙය ලබා දීමෙන් සතු 22ක් තුල සියයට 16 කින් මේද මට්ටම අඩුවී තියෙනව.
Biona Burn වල අන්තර්ගත වන්නේ මෙන්න මේ අමුද්‍රව්‍යය වන ස්වභාවික හරිත කෝපි සාරය. මෙමගින් ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ...
Chlorogenic acid - මෙය අක්මාව තුල තැන්පත් වී තිබෙන මේදය පළමුව දියකර හරිමින් මහත්වීම පාලනය කිරීම.
සීනි ග්ලුකෝස් බවට පත්වීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීම.
මේ මගින් මේදය දියකිරීම සක්‍රියව වැඩි කිරීම.
අමතර ග්ලුකෝස් මේදය බවට පත් වීම වැළක්වීම.
මෙහි ඇති polyphenols සහ antioxidants (ප්‍රති-ඔක්සිකාරක) සහිත නිසා ඒවායෙන් ඔබේ ශරීරයට බොහෝ වාසි ලැබෙනවා.
ඒ වගේම මේ හරිත කෝපි සාරය රුධිර පීඩනය අඩු කරනවා.
ග්ලිකෝස් සහ ඉන්සියුලින් සමබර කරන අතර තෘප්තබව වැඩි කිරීම.
මේ කරුණු නිසා මෙය ස්ථුල වැඩිහිටියන්ගේ බර අඩු කිරීමට ඉතාම යෝග්‍ය suppliment එකක්.
ගෙදරටම ගෙන්වා ගැනීමට..
දැන්ම අපව අමතන්න. 0773434805

Image may contain: 1 person, text

No comments:

Post a Comment