Monday, June 25, 2018

ඔබේ අත් යට කළු වෙලාද?, දණහිස්, වැලමිටි සහ කළවා ප්‍රදේශ අවපැහ වෙලාද? සිරුරේ විවිධ ස්ථාන වල කළුපැහැ ලප කැළැල් සහිත ද?
මේ ස්ථාන දින 14කින් නැවත පැහැපත් කරගන්න උදව් කරන සුවිශේෂ නිෂ්පාදනයක් Crystal Beauty වෙතින් දැන්!
AUTHENTIC MOSBEAU PLACENTA WHITE UNDERARM & DARK SPOT CREAM...
ලෝකයේ ප්‍රමුඛ පෙලේ සහ සම්මාන ලත් නිෂ්පාදන ඉදිරිපත් කරන Mosbeau නිවසින් තමයි මේ නව සොයාගැනීම ඔබට ලැබෙන්නෙ. මෙහි තිබෙන විශේෂ whitening සහ moisturizing අමුද්‍රව්‍ය සුසංයෝගය ඔබට දිගුකල් පවතින සමබර වගේම පැහැපත් සමක් ඔබට ලබාදෙනවා. මෙය Mosbeau Placenta White Underarm and Inner Thigh Cream එක නැවත වැඩිදියුණු කරනලද, වඩා කාර්යක්ෂම නිෂ්පාදනයකි.
මෙහි සුවිශේෂ ගුණාංග වලින් කීපයක්
Intensified Whitening (තීව්‍ර පැහැපත් කිරීමක්) - මෙය සම තුල විනිවිද ගොස් සමේ මෙලනින් නිෂ්පාදනය පාලනය කිරීමට සමත්. ඒ මගින් ඔබේ අත් යට, වැලමිටි, දණහිස්, ඇතුළු කලවා සහ පියයුරු වල කළුපැහැති රේඛා සහ කැළැල් දින 14ක් ඇතුලත යථා තත්වයට පත්කරනවා!
Superior Formulation - වඩා සංවර්ධනය කරන ලද උසස් මට්ටමේ නව සංයෝගය. මෙහි ඇති Horse Placental Protein, Bellis Perennis (Daisy) සාරය, Fulvic Acid සහ Artemia සාරය සමග එකතු කරන ලද පැළෑටි 7ක සාරය සම පැහැපත් කිරීම වගේම තෙතෙමනය රැකදීමේ හැකියාව අතින් අනෙත් නිෂ්පාදන වලට වඩා විශේෂ ස්ථානයක් මේ නිෂ්පාදනයට ලබා දී තිබෙනවා.
Innovative Cream - Angel විලවුන් සුවඳ සමග වැඩිදියුණු කරනලද සැමට පහසුවෙන් උරාගැනීම හැකියාව.
මෙහි ඇති අමුද්‍රව්‍ය වලින් විශේෂ ම කොටස් කිහිපයක්
Placental protein- සායනිකව සනාථ කරන ලද සම සුදු කිරීමේ සහ සෛල වල තරුණබව රැකදීම.
Bellis Perennis (යුරෝපියානු ඩේසි) extract- සායනිකව සනාථ කරන ලද ශ්වේතකාරකයකි. Arbutin වලට වඩා දෙගුණයක පමණ හැකියාවක් මේ සතුව ඇත.
Fulvic Acid- සායනිකව සනාථ කරන ලද ප්‍රභල ශ්වේතකරණ, හිරි ආරක්ෂක සහ තරුනබව රැකදීමට සමත්.
Artemia Extract- හානි වුන සම නැවත යථා තත්ත්වයට පත් කිරීම, පාරජම්බුල කිරණ වලින් සම රැකදීම සහ සමේ රැලි අඩුකොට සිනිදු බවක් ලබා දීමට මෙයට හැකියි.
ඉතින් දින 14ක් තුල අවපැහැසම වෙනුවට වඩා පැහැපත්, මෘදු සමක් ලබාගැනීමට ඔබ තවත් ප්‍රමාද විය යුතුද?
ගෙදරටම ගෙන්වා ගැනීමට..
දැන්ම අපව අමතන්න. 0773434805
Image may contain: 1 person, close-up

No comments:

Post a Comment