Monday, June 25, 2018

තමන්ගේ මුහුණ ලස්සනට තබාගැනීම අපි හැමෝගෙම ආසාවක්.
ඒත් මුහුණේ ඇතිවන වලවල්,ඉරිතැලීම් සහ රැලි වැටීම නිසා තමන්ගේ මුහුණේ ඇති ස්වභාවික ලස්සන නැති වෙලා.
කොපමණ මහන්සි උනත් ඔබට ඒ සඳහා විසඳුමක් ලැබුණේ නෑ නේද?
මෙන්න ඒකට ඇමෙරිකාවෙන් නිෂ්පාදනය කල ලොව ඉහල ඉල්ලුමක් සහිත Relumins නිෂ්පාදන වෙතින්
" Relumins Advance White Intensive Skin Repair Serum and Titanium Derm Roller Set "
දැන් Crystal Beauty අපෙන් මිලදී ගැනීමට හැකියි.
මෙම නිෂ්පාදනයෙන් -:
- මුහුණේ ඇති වලවල්,ඉරිතැලීම් සහ රැලි වැටීම් අවම කරනවා.
- කුරුලෑ නිසා ඇති වුන කළු ලප ඉවත් කර සමේ කොලජන් නැවත ගොඩ නැගීම
- සම වයසට යාම වළක්වා රැළිවැටීම් ආදිය ඉවත් කරනවා
- සමට නව ජීවයක් දෙමින් සමේ අසමතුලිත බව දුරුකර ඉරිතැලීම්, කුරුලෑ ලපකැළැල් සහ හිරු කිරණෙන් වුන පිළිස්සීම් අඩු කරනවා.
- සමේ ප්‍රතිජනනය හා සමේ තෙතමනය පාලනය කරයි.
මෙය භාවිතා කරන අන්දම -:
මෘදු පිඩනයකින් මෙම රෝලර් එක භාවිත කර යුතුයි.
මෙම ප්‍රතිකාරය මගින් වේදනාවක් නොමැති අතර මුහුණේ Damage ඇතිවිට හෝ ලේ ගැලිමකදී භාවිතා නොකර යුතුයි.
එසේම මෙහි ඇති Titanium Dermroller එක මාස 6 - 12 දක්වා නැවත නැවත පාවිච්චි කිරීමට හැකි වීම තවත් එක් විශේෂ වාසියක්.
Reviews අතරින් ඉහලම ප්‍රතිචාර මෙම නිෂ්පාදනයට ලැබී ඇති අතර සහ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවා මෙම නිෂ්පාදනය සහ මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක බවට ඔප්පු කර තිබීම මෙහි ඇති සුවිශේෂී බවයි...
ගෙදරටම ගෙන්වා ගැනීමට
අදම අමතන්න 0773434805 
Image may contain: 1 person, selfie, close-up and text

No comments:

Post a Comment