Monday, June 25, 2018

ඕනෑම කාන්තාවක් ලස්සනට ඉන්න,අනිත් අය අතරේ කැපී පේන්න,රන්වන්
පෙනුමක් ලැබෙන්න පැහැපත් වෙන එක අත්‍යවශ්‍ය දෙයක්.
ඒත් ඒ අයට විශ්වාසයකින් සහ ප්‍රමිතියක් ඇතිව ඒ රූපලාවන්‍ය
නිශ්පාදන ලබාගැනීමට තැනක් නැහැ.
ලංකාවේ ඉතා ඉහල ප්‍රමිතියකින් යුතුව අවුරුදු 8 කට වැඩි කාලයක් තිස්සේ
ඔබගේ විශ්වාසය දිනාගෙන සිටින අප Crystal Beauty ආයතනය වෙතින්
ඔබ වෙත ගෙන එන Relumins Day Cream
ඉතා වේගවත්ව ක්‍රියා කරන හා අතුරු ආබාධ නැතිව උසස් අන්දමින් නිශ්පාදනය
කරන ලද මෙය ලොව පුරා සිටින රූමත් කාන්තාවන් අතර ප්‍රසිද්ධම ආලේපනයක්.
100% ආරක්ෂිත ඇමෙරිකාවෙන් ගෙන්වන ලද Original නිශ්පාදනයක් වීම
ඔබට ලැබෙන තවත් වාසියක්.
- මුහුණ පැහැපත් කර සම පෝෂණය කර නැවුම් පෙනුමක් ලබාදීම
- සමේ තෙතමනය රැකදී මුහුන සිසිනිඳු කර සමට දිදුලන පෙනුමක් ලබාදීම
- කුරුලෑ අඩුවී මැරීගිය සම ඉවත්වී අලුතින් ඇතිවීම
මෙම සියලු වාසි සමඟ ඔබට Relumins Day Cream අප වෙතින් ඉතා ඉක්මනට ලබාගත හැක
0773434805
හොඳම දේ හොඳම තැනින්.........
නිවසට, කාර්යාලයට ඔබ සිටිනා ඕනෑම තැනකට ගෙන්වා ගන්න .
ඇණවුම ලැබුනු පසු මුදල් ගෙවන්න.

Image may contain: 1 person, close-up and text

No comments:

Post a Comment