Thursday, June 28, 2018

පිරිමි ඔබත් අනිවාර්යයෙන්ම සම පැහැපත් වීම සම රැලි වැටීම සහ වයසට වඩා පෙනුම වැඩි වීම ගැන අනිවාර්යයෙන්ම වද වෙනවා ඇති.ඔව් දැන් ඒ කණගාටුවීම් නැවත්වීමට කාලයයි. හඳුන්වා දෙන නව Relumins Advance Nutrition Gluta 1000 - Reduced L-Glutathione Complex
ග්ලූටතයෝන් ඉහළ නංවන Relumins Advance Nutrition වෙතින් ඉදිරිපත් කෙරෙන සාඩම්බර නිෂ්පාදනයක්!
අපි ඔබේ සෞඛ්‍ය සම්පන්න බව ගැන හිතන නිසාම මෙහි ඇති විද්‍යාත්මක භාවය පහතින් විස්තර කරලා තියෙනවා.
Relumins - ග්ලූටතයෝන් අතර අංක එකේ වෙළඳ නාමයයි. ග්ලූටතයෝන් ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ලබා ගැනීමේ දී ශරීරයට ඉතාම වාසි සහගත ප්‍රතිඵල රැසක් ලබාගන්න පුළුවන්. Free radicals, peroxides, lipid peroxides සහ බැරලෝහ වලින් ශරීරයේ සෛල වලට වන හානි සියල්ල මර්දනය කරන්නට මේ සංකීර්ණයට හැකියි. ඊට අමතරව එය Vitamin C සහ E වල ක්‍රියාකාරීත්වයට පහසුකම් සපයනවා. ඊට අමතරව ශරීරයේ විෂ නැසීමට සහ නිරෝගී දිවියකට ග්ලූටතයෝන් වල දායකත්වය එහි ප්‍රතිඵල තුලින් ම ඔබට අත්විදිය හැකියි.
Reduced L-Glutathione සංකීර්ණය, ශරීරයේ රුධිරද්‍රවය (serum) මේ ග්ලූටතයෝන් Capsules එක 1000 mg Reduced L-Glutathione, Alpha Lipoic Acid සහ Rose hips වලින් සමන්විත සියයට සියයක් කාබනික, සත්ව කොටස් අඩංගු නැති, අද්විතීය නිෂ්පාදනයකි. ග්ලූටතයෝන් නිෂ්පාදනයක උපරිම සඵලත්වය මැනිය හැක්කේ රුධිරද්‍රවය ග්ලූටතයෝන් මට්ටම ඉහළ යාම මගින් පමණි! ඒ මුළුමහත් ශරීර පද්ධතියේම ග්ලූටතයෝන් මට්ටම නියෝජනය කිරීමකි.
මේ ග්ලූටතයෝන් සංකීර්ණය කාන්තාවන්ට වගේම පිරිමි ඔබටත් භාවිත කර සුවිශේෂ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්
- අන්තර්ගතය: නිර්මාංශ ග්ලූටතයෝන් Capsules 60ක්.
- 1000 mg වන L-Glutathione සංකීර්ණය (අවප්‍රමාණ කරන ලද L-Glutathione, Alpha Lipoic Acid, Rose Hips)
- මුඛයෙන් ලබාගන්න ග්ලූටතයෝන් සම්පූර්ණ ශරීරයේම ග්ලූටතයෝන් ඉහළ නංවන බවට සායනිකව සනාථ කර ඇති අතර එය අපගේ ශරීරය ආතති වලින්, වයස්ගත යාමෙන් සහ පාරිසරික තත්ත්වයන් ගෙන් ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍යයි.
- මෙහි ඇති ප්‍රභල ප්‍රති ඔක්සිකාරකයක් වන Alpha Lipoic Acid, ග්ලූටතයෝන් මට්ටම ඉහළ නංවමින් එහි ප්‍රති ඔක්සිකරණ ක්‍රියාවලිය මුළු ශරීරයටම ලබා දෙනවා.
- Rose hips වල ඇති ස්වභාවික සහ උපරිම උරාගනීමක් සහිත Vitamin C ග්ලූටතයෝන් සමග සංශක්තව එහි ක්‍රියාකාරීත්වය වැඩිකරන්න දායක වෙනවා. ඒ එහි ප්‍රති ඔක්සිකාරක ක්‍රියාවලියට අමතරව.
- මේ නිෂ්පාදනය Kosher, Vegan, cGMP සහ Halal සහතිකය සහිතයි.
Image may contain: 1 person, close-up and text


No comments:

Post a Comment